අවසානයට පෙර
 |
| Add caption |
ලොව ශ්‍රේෂ්ඨතම නිර්මාණය වන්නේ මරණයයි ........ඒ යමක අවසානයත් යමක ආරම්භයත් එතනදී සිදුවන බැවිනි ... ආදරයත් බැදීමත් සරල බව මත රදා පවතින අතර මුදල් මේ සියල්ලටම wide range1k නිර්මාණය කරවයි . නමුත් මා හැදුනු වැඩුනු පරිසරයෙහි සියල්ලන්ටම අවශයය වී අත්තේ මුදල් මත පදනම් කරගත් සතුටකි එය සාධාරණය.....ඔවුන්ගේ සිහිනය සැබෑකරගැනීමට ඔවුන් බොහොදේ කැපකර ඇත ...මම තවමත් හිරු එළියත් , සුලගත්, වැස්සත් අතරට මැදි වු සිහිනයක් සොයමින් කාළකණ්නි වෙයි..එය මාගේ ලෝකයයි ...නමුත් එහි කිසිවක් නැත තිබුනේ හැම මොහොතකම කියා ගන්න බැරි මහා තනිකමක් විතරය ......
කාටවත් මා තේරුම් ගැනීමට බැරි විය. සමහර විටක අම්මා හිටියානම් තේරුම් ගනීමට ඉඩ තිබුනි .
අවසානයෙ සියල්ලන්ගේම ආරම්භයට සුභ පතමින් අවසානයක් ගැන හිතන්නේය.
එය තවම සම්පූර්ණ නැත.
No comments:
Post a Comment