බොගයක් දැමීමට ලොකු එකෙන්ම හිතාගෙනා කොම්පීතරේ ගාවට ආවට මෙලෝදෙයක් මන්දන්නේ නැත. ගොයිතැන් කොරන මට මොන බොග්දැයි කුඩා අන්ත්‍රයේ සිට කොලබොකුවටම තේරුනත් මාතලන් අයියලාගේ එව්වා දකිද්දී කිතිකැවෙන ගතියක් ආවය.. උන්නැහේ කොටා තිබු පිලියෙලටම මාත් වැඩේ කොරාගෙන කොරාගෙන ගියාය. මේකේද පට්ටම ලලයක් ඇත වැඩ කරයෝ මේවාට හිනාවෙන්නේ නැත උන්නැහේලා මෙව්වාට හෙලුප් දෙනුවාය. ඒත් සම හරක් උම්බැ කියන්නත් බැරි නැත.පොඩිවිජේට වෙඩි වදින්නේ නැත ඒත් පොල්ලෙන් ගහනවා උහුලන්නට බැරිය.. මාතලන් උන්නෙහේට පින්ය

No comments:
Post a Comment