Thursday, February 13, 2014

රෑකට අවලමේ යන්න.....

හිතේ තියෙන දුක නිවෙන්න
ගතේ තෙහෙට්ටුව මැකෙන්න
කවියක පදවැල් ගෙතෙන්න
සිතුවම් හැඩතල රැදෙන්න
මියුරැ සුසුම් හඩ ඇහෙන්න
සදේ ලපලු රැව දැකෙන්න
සිහිල් පවන් රැල් වැදෙන්න
දිවියට උපමා ගෙතෙන්න
අමා මියුරැ සුව ලැබෙන්න
රෑකට අවලමේ යන්න.....

No comments:

Post a Comment