සහරා කතරට හිරැ කිරණ වැටී
පරාවර්ථනයක්........
කිදා බැස්මට එරෙහි වූ
සුමට මතුපිටක්........
සමනල් දළබු බූවට
හිරිගඩු පිපෙන හැගීමක්...
යාපනේ යුද සමයේ
ආරක්ෂක වැටි දෙකක්...........
භූගෝල විද්‍යා නිරීක්ෂණයත්
සාහිත‍්‍යමය විචාරණයත්
අතර අතරමං වූ
අභ්‍යන්තර මත ගැටුමක්......
මේ සියල්ලට මැදි වූ...
රොටවැව බස් එකේ
මං දැක්කා.... සුදු බුරියක්.

No comments:
Post a Comment